තිනර් වල දියවන ආලේපන, ගැවුණු පසු ඉවත් කිරීමට

  1. පැරණි හෝ මල් වීදුරුවෙන් N/C ආලේපන ඉවත්කිරීමට භාවිතා කරන්න. පත්තර පිටු, රේසර් වර්ග අවශ්‍ය නැත.
  2. ටයිල් වල, දොරවල් වල ගැවුණු වාහන තීන්ත, සැන්ඩින් සීලර්, ලැකර්, එනමල්, වාර්නිෂ් යනාදිය ආලේපන ඉවත් කරයි.
  3. බුරුසුවේ කෙඳිවලින් N/C ආලේපන ඉවත් කරන්නට භාවිතා කරන්න.
  4. අතේ හෝ ශරීරයේ ගැවුණු N/C ආලේපන ඉවත් කරන්නට භාවිතා කරන්න.
  5. ඇඳුමේ ගැවුණු N/C ආලේපන ඉවත් කරන්නට භාවිතා කරන්න.

ක්‍රියාවලිය: තීන්ත කුඩුකර දැමීම, පැතිරීමක් නැත.

භාවිතයට උපදෙස්

පිරිසිදු රෙදි කැබැල්ලක Vortex N/C Paint Cleaner ස්වල්පයක් තවරා අදාළ ස්ථානය තෙත මාත්තු කර, විනාඩි 5 ක් පමණ තබන්න. එම රෙදි කැබැල්ලෙන් හෝ ස්ක්‍රේපරය හෝ ස්ටීල් වූල් වලින් ඉවත් කරන්න. සැ.යු: අවශ්‍ය ආලේපන මත තැවරීමෙන් වලකින්න.

පරිසර හිතකාමී නිෂ්පාදනයකි

භාවිතය

ඔබගේ බුරුසුවෙන්, තිනර් වලින් දියවෙන ආලේපන (N/C Paint) නිදහසේ ආලේප කරන්න. වීදුරුවේ, ටයිල්වල, W/B ආලේපන තැවරුණ දොරවල්වල, බුරුසුවේ, ශරීරයේ, ඇඳුමේ හෝ තැවරුණද ඉවත් කළ හැක. ලීයේ සෑම තැනම N/C ආලේපන, ආලේප කළ හැක.

ඔබට අත්වන වාසිය

ඔබගේ කාලය, ශ්‍රමය, මුදල් ඉතිරි කරයි. කලාත්මක හැඟීම් වලට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්න.

 

Product Purpose

Specifically formulated to remove unwanted N/C (Nitrocellulose) paint coatings and other solvent-thinner based applications.

Key Uses

  1. Glass Surfaces: Easily removes N/C coatings from patterned or frosted glass without needing sandpaper or scraping tapes.
  2. Vehicle Care: Removes vehicle paint overspray, sanding sealer, lacquer, enamel, and varnish from tiles or doors.
  3. Tool Maintenance: Use to clean N/C coatings from brush bristles.
  4. Body Safe: Can be used to remove N/C paint that has accidentally touched the hands or body.
  5. Fabric Cleaning: Removes N/C paint stains from clothing.

Usage Instructions

  • Preparation: Shake well before every use.
  • Application: Apply a small amount of Vortex N/C Paint Cleaner onto a clean piece of cloth and rub the affected area.
  • Wait: Leave it for approximately 5 minutes.
  • Removal: Wipe away the residue using the same cloth, a scraper, or steel wool.
  • Note: Avoid applying the cleaner onto areas where you wish to keep the existing paint.

Product Benefits

  • Efficiency: Saves you time, effort, and money.
  • Versatile: Effective on glass, tiles, brushes, the body, clothing, and wood.
  • Action: Dissolves paint without smearing or spreading the mess.

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “අනවශ්‍ය තීන්ත පැල්ලම් හා තිනර් වලින් දියවන ඕනෑම ආලේපනයක් ඉවත් කරයි… Vortex N/C Paint Cleaner 250ml”

Your email address will not be published. Required fields are marked *

අනවශ්‍ය තීන්ත පැල්ලම් හා තිනර් වලින් දියවන ඕනෑම ආලේපනයක් ඉවත් කරයි… Vortex N/C Paint Cleaner 250ml
රු1,500.00

In stock